Drive logo

ඔබගේ ගොනු සියල්ල, ඔබ සිටිනා ඕනෑම තැනක සූදානම්

Google Drive වෙත යන්න
Drive file types icons

ඕනෑම ගොනුවක් ආචය කරන්න

Drive ගාස්තු රහිත 15 GB ක Google සබැඳි ගබඩාවකින් ආරම්භ වන නිසා, ඔබට ඡායාරූප, කථාන්දර, සැලසුම්, ඇඳීම්, පටිගත කිරීම්, වීඩියෝ - ඕනෑම දෙයක් තබා ගත හැකිය.

Files on Google Drive displayed on multiple devices

ඔබගේ දේ ඕනෑම තැනක සිට බලන්න

Driveහි ඇති ඔබගේ ගොනු වෙතට, ඕනෑම ස්මාර්ට් දුරකථනයකින්, ටැබ්ලටයකින් හෝ පරිගණකයකින් ළඟා විය හැකියි. එනිසා ඔබ යන ඕනෑම තැනකට, ඔබේ ගොනු එයි.

Share files on Drive with your friends

ගොනු සහ ෆෝල්ඩර බෙදාගන්න

ඔබට අවශ්‍ය සියලු ගොනු බැලීමට, බාගැනීමට, සහ සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඔබට ඉක්මනින් වෙනත් අයට ආරාධනා කළ හැකිය–ඊ-තැපැල් ඇමුණුම අවශ්‍ය නොවේ.